පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (අයිඊඊඊ) ඉහළම (අධිසාමාක) සාමාජිකයකු ලෙස නම්කර තිබේ.
අයිඊඊඊ ආයතනය ලෝකයේ විශාල කීර්ති නාමයක් දිනාගෙන සිටින මනුෂ්‍යත්වය සහ යහපත් සඳහා තාක්‍ෂණය ඉදිරියට ගෙනයෑමට කැපවූ කර්මික හා වෘත්තීය සංවිධානයකි.
ලක්‍ෂ 4 කට ආසන්න සාමාජිකයන්ගෙන් සියයට 0.1 පමණක් මෙවැනි අධිසාමාක සාමාජිකත්වය ලබාදෙයි. මහාචාර්ය ජනක ඒකනායක මහතා ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කරමින් එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ඉංජිනේරු ආයතනවල අධිසාමාක සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයාද වේ.

COMMENTS
ඔබ ගැන අවංකවම ආඩම්බර වෙනවා සර් (නි)
මට මගේ රට ගැන ආඩම්බරයි (නි)
සුබ පතනවා ගුරුතුමනි! (නි)
ආඩම්බරයි සර්! (නි)
ඔබට සුභ පැතුම් ..ඒ උනාට ඇමරිකාවට නම් යන්න එපා අපේ රටේ අසරණ දරුවන්ට ...ඒ දැනුම බෙදාහදා දෙන්න ..? ඔබට සුභ අනාගතයක් ..ම වේවා ..!!!(ම)
අපේ සුබ පැතුම් සර් (ම)
විවිධ දේශපාලඥයෝ ලංකාවේ විශ්ව විද්‍යාල වලට කළ අපහාස වලට හොඳ අතුල් පහරක් ඔබගේ මෙම ජයග්‍රහණය. ජයවේවා! තෙරුවන් සරණයි සර් ඔබට...! (නි)
අපිට ඔබ ගැන ආඩම්බරයි. ජයවේවා!! (නි)
අපිට හරිම සතුටුයි.(හේ)
මෙවන් විද්වතුන් කොතෙක් බිහිවුණත් ඔවුන්ට උඩින් ඉන්නේ හණමිටි දේශපාලකයන්. ඉතින් ඔවුන්ගෙන් උපරිම ප්‍රතිපල නෙළාගන්න නොලැබෙන බව නම් සිකුරුයි. එහෙත් ඔබ උපන් රටට වාසනාවක්! (නි)
ඔබට නිදුක් නිීරෝගී දීර්ඝායුෂ පතන අතර අපේ රටට තව තවත් සේවය කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා (ම)
ලෝකය ජයගත් අපේ කාලයේ දක්ෂයෙකු වන ඔබ හට මගේ සුබ පැතුම්! ඔබගේ නිර්මාණයන් තව තවත් සඵල වන්නට අපගේ දිරිගැන්වීම් උපකාරී වේවායි පතමු. (නි)
ලංකාවේ ඉහළ තැන් ලැබෙන්නේ අට පාස් මෝඩයින්ට නිසා තමයි මේ වගේ උගතුන්ගේ සේවය අපේ රටට අහිමි වෙන්නේ. (නි)
නැවතත් උණුසුම් සුබපැතුම්.ශිෂ්‍ය පිරිසගෙන් ලැබී ඇති ප්‍රතිචාර අනුව ඔබ ඔවුනට දක්වන නිහඩ මගපෙන්වීමට එය හොදම සාක්ෂි යයි හැගේ.(බ)
සුබ පතනවා ගුරුතුමනි! (නි)
ඔබ අපට මහත් ගෞරවයක් ජනක. ඔබගේ පැරණි පන්ති සගයින්ගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
සත්‍යපාලගේ කතාව හරියට හරි....
අපේ රටටම සේවය කරන්න ලැබේවා! ඔබට සුබ පැතුම්! (නි)
ලෝකය ජය ගත්තත් අපේ දේශපාලකයෝ ඉන්නකම් ලංකාව ගොඩ ගන්න අමාරුයි. ඔබට ජයෙන් ජය! (නි)
ඔබ අපිට ආඩම්බරයක්. (නි)
අපේ සුබ පැතුම් මහදුරුතුමනි .!!!!! (ම)
හදවතින්ම ඔබතුමාට සුභ පතනවා.. ලංකාවට ඔබතුමා නොවටී.. ඇමෙරිකාවට යන්න.. මෙහෙ ඉන්න කුහක (නො)මිනිස්සුන්ට ඔබතුමා වගේ අයගේ වටිනාකම තේරෙන්නේ නැහැ.. මුන්ට ඕනේ මුන් කියන විදිහට වැඩ කරන්න මිස හොද දේ හරි දේ කරන්න නෙවෙයි.. (බ)
අපේ රටෙත් ඉන්නවානේ ඉතින් “ආචාර්යතුමාලා“ (නි)
මෙවැනි වටිනා මොළ කොච්චර රටේ තිබුනත් රටේ අධි තාක්ෂණ තීරණ ගන්නේ සා/පෙළවත් සමත් නැති දේශපාලුවෝ (නි)
ලෝකයක් දිනූ අපේ මිණිකැට මේ අයුරින් හෝ සමාජගත කරන ලංකාදීපයටත්, දයාබර ගයාන්ටත් මගේ ආචාරය පුදමි. (නි)
ලංකාවේ ඉන්න විද්වතුන්ට ලංකාවේ කිසිම පිළිගැනීමක් නැහැ. කරන දේවල් වලට කිසිම අගැයීමක් නැහැ. එහෙම වැඩ කරද්දීත් කරන්නෙත් කකුලෙන් අදින එකමයි. පුලුවන් නම් කපලා පාගලා දාලා නැත්තටම නැති කරලා දාන්න බලන අය මිසක පිටරටවල අය වගේ උදව් කරන අය නැහැ. මම හිතන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල තනතුරු ලබාගන්න අධ්‍යයන කාර්ය මණ්ඩලවල අය අකමැතිත් මෙන්න මේ හේතුව නිසාමයි. (නි)
අපේ සුබ පැතුම් (බ)
අපිට සතුටුයි ඔබ ගැන (නි)
අපේ රටට මොනතරම් නම් ආඩම්බරයක්ද? (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ඔහුගේ පවුලේ සියලු දෙනාම ඉතාමත් දක්ෂයන් වන අතර සියලු දෙනාම ලෝකය ජයගත් උගතුන්ය. ඔහුගේ පියා සහ මව ගුරුවරුන් ලෙස දහස් ගණන් දරුවන්ගේ නුවණැස පාදා දී ඇත (නි)
ලක් බිමේ අභිමානය , විදෙස් රටවලට ගෙනයන ඔබට සුබපැතුම් මහදුරුතුමනි ....!!!!! (ම)
උණුසුම් සුභ පැතුම්! (නි)
මගේ හදපිරි සුබ පැතුම්! (නි)
අපේ රටටම සේවය කරන්න ලැබේවා! ඔබට සුබ පැතුම්! ( ම)
ලංකාවට විද්‍යාර්තයින් බිහිකරන මාතලේ විද්‍යා ව්ද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් ! (හේ)
ආඩම්බරයි සර්,.......අපෙන් සුභ පැතුම්!!!......(හේ)
අපේ රටේ දේශපාලුවන්ට මේවා පෙනෙන්නේ නැද්ද...? මෙතුමො අපේ රට දියුණුකරන වැඩපිළිවෙලකට සම්බන්ධ කරගන්න බැරිද (නි)
කිසිම වෘත්තිමය සහ අධ්‍යාපන සුදුසුකමක් නොමැති, සාරධර්ම කොහොමටත් නැති කවුන්සිලේ අයව ගරු, ඇති ගරු කියල හඳුන්වන්නට පුලුවන්නම් මේ උත්තමයන්ව හඳුන්වන්න ඕනේ කොහොමද කියන ගැනයි මම කල්පනා කරන්නේ. (බ)
ඔබ ගැන ආඩම්බරයි. ජයවේවා!! (නි)
අපේ විශ්වවිද්‍යාලයේ මහාඇදුරන් කවදත් ලෝකය දිනුවා (ම)
අපේ සුභ පැතුම්! නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතනවා. (නි)
අපේ සුබ පැතුම්! (ම)
අපේ රටේ දේශපාලකයින්ට මේ රට හදන්න උවමනාවක් තියෙනවා නම් මේ රටට වැඩක් කරන්න පුළුවන් උගතුන් රට හැර යනතෙක් බලා ඉඳීවිද. (නි)
ඔබ පමණක් නොව අැදුරුතුමනි ඔබවන් වීරපුතුන් මේලොවට දයාද කළ දෙමාපියනුත් වාසනාවන්. (බ)
ජය වේවා! ඔබට සුභ පැතුම් සර්.(හේ)
සමිතියක සාමාජිකත්වය.... මේකෙන් ලංකාවට ලැබෙන විශේෂ පල ප්‍රයෝජනය කියනවද ?(හේ)
උගතුන් මැද උගතෙකු වෙන ඔබ අපට ආඩම්බරයක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබ විශ්‍රාම ගිය පසු කිසිවෙකු ඔබ ගැන නොසොයවී. පසු ගිය දින විශ්‍රාම ගිය මහාචාර්ය වරයාගේ මරණයට එය සිදුවිය. ඔබට හැකිනම් පිට රට ගොස් රැකියාව කරන්න. හැකිනම් ලංකාවට උදව් කරන්න. (ම)
විශිෂ්ටයි සර්! (නි)
ඔබට සුබාසිරි!
ඔබ අපිට ආඩම්බරයක්. දීර්ඝායුෂ! (නි)
මෙතුමා පොළොවේ පය ගහලා ඉන්න, අනුන්ට කැපිලි කෙටිලි නැති, ආඩම්බරකම ලොකුකම ඊර්ෂ්‍යාව කියන දේවලුත් නොදන්නා, උගතා නූගතා සියලු දෙනාම මනුෂ්‍යයෝයි කියා හිතන හරිම සරල මානව හිතවාදියෙක්. ඒ අතිනුත් ඔහු මහාචාර්ය. (නි)
දීර්ඝායු වේවා! (නි)
මමත් ඔබ ගැන අවංකවම ආඩම්බර වෙනවා සර් (හේ)
ඔබට සුබ පැතුම් (ම)
ඔබ ගැන ආඩම්බරයි (හේ)
මගේ හදපිරි සුබ පැතුම්! (හේ)
සුභ පැතුම් ලංකා පුත්‍රයාට! (නි)
ඔබට හොඳක්ම වේවා මහාචාර්ය තුමනි (හේ)
ආඩම්බරයි පේරාදෙණිය සරසවිය හැමදාම ඉදිරියෙන් මේ දරණීතලය පුරාම ඔබට දීර්ඝායු (බ)
උගතුන් මැද උගතෙකු වෙන , මිනිසුන් මැද නියම මිනිසෙකු වෙන ඔබ අපට ආඩම්බරයක්. ලෝකයටම සේවය කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)