අවිවේකී දවසක්

අනුමානයට කරන කටයුතුවලින් බලාපොරොත්තු ඉටු නොවෙ. කුලී රථ සේවයෙන් වැඩි ආදායම් හිමිවේ. නිවාස සැලසුම් කටයුතුවල නිරතවූවන්ට කාර්ය බහුල වේ. සන්ධ්‍යා කාලයේ හිතවතුන් හමුවේ.