lankadeepa.lk

දහනායකගේ දහම් ගැට

2018 මැයි මස 05 පෙ.ව. 12:38

0     455

ගාල්ලේ කීර්තිමත් පුරවැසියෙකු වූ විජයානන්ද දහනායක මහතා මෙරට ජාතික දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර පාසල් ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළේය. කාලයක් තිස්සේ ගුරු වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කළ හෙතෙම ලංකා සම සමාජ පක්ෂය ඔස්සේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස ගාලු මහ නගර සභාවට තේරී පත්වීමට සමත් වූවේය. අනතුරුව එහි නගරාධිපති ධූරයටද පත්වූ දහනායක මහතා එකල පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට මුලින්ම තරග කරන ලද්දේ ගාල්ලෙන් සැතපුම් සීයකටත් වඩා දුරින් පිහිටි බිබිල ආසනය සඳහා පැව


lankadeepa.lk

සාමයට ළැදි ජනතාවගේ යුද වීරයා

2018 මැයි මස 05 පෙ.ව. 12:34

2     632

සුදු පාලකයන් සිංහලයන් දුබල කිරීම සඳහා යෙදූ උපක්‍රමයක ප්‍රතිඵලයක් ලෙස 1931 වකවානුවේ දෙමළ ජාතිවාදය ආරම්භ විය.


lankadeepa.lk

චන්ද්‍රිකා වෙනුවෙන් දිමු බෙල්ල දෙයි

2018 මැයි මස 05 පෙ.ව. 12:10

0     309

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සහ විජය කුමාරතුංග මහතා ඇතුළු පිරිසක් 1980 දශකයේ මැද භාගය පමණ වන විට අනුරලා සමඟ මත ගැටුමක් ඇති කරගෙන ශ්‍රී.ල.නි.ප.යෙන් වෙන්වී ගොස් ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවාගෙන තිබුණහ. එහෙත් විජයගේ ඝාතනයෙන් පසු චන්ද්‍රිකා මැතිනිය පක්ෂය තුළ හුදකලා වූවාය. විශේෂයෙන්ම ඒ සඳහා බලපෑවේ මහජන පක්ෂයේ ප්‍රබලයෙකු වූ ඔසී අබේගුණසේකර එ.ජා.ප.යේ. ප්‍රේමදාස කණ්ඩායම සමග ඇගෑළුම්කම් පෑමය.


lankadeepa.lk

භාරතය දෙදරෙයි

2018 මැයි මස 04 පෙ.ව. 02:00

0     658

ගත වූයේ කෙටි කලකි. මෙම සිදුවීම නිසා හටගත් මිත්‍ර සබදතාව ප්‍රේමයකට හැරීම නිසා ෂෙනිබ් සහ බූටා සිං අතර විවාහය සිදුවූවේ ඇයගේ දෙමාපියන්ගේ ආශිර්වාදයද ඇතිවය. ඔවුන්ගේ ආදර බන්ධනය මල්ඵල ගන්වමින් මෙම යුවළට දියණියක උපන්නේ මාස එකොළහක් වැනි සුළු කාලයකදීය. වැඩි ධනවත් කමක් නොතිබුණත් මෙම කුඩා පවුල ආදරයෙන් නොඅඩුව සාමයෙන් සතුටෙන් කල් යැවීය.


lankadeepa.lk

රට හදන තැන කල් තබන විධායක ජනපති බලතල පුරාණය

2018 මැයි මස 03 පෙ.ව. 12:46

0     107

විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට හිමි බලතල යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය අවසන් කොට නැවතත් එය රැස්වන දිනය ලෙස මැයි 08 වැනි දිනය නම් කොට තිබේ. එවැනි සැසිවාර කල් දැමීමක් සිදුවන්නේ රජය පාර්ලිමේන්තුව තුළදී දැඩි අසීරුතාවකට මුහුණ දෙන අවස්ථාවක දී එයින් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙසින් බව අතීත අත්දැකීම් අනුව අපට වටහාගත හැකිය. මෙම ලිපිය සැකසෙන්නේ එවැනි අවස්ථා කීපයක් ගෙනහැර දැක්වීම පිණිසය. දැඩි අර්බුදකාරී දේශපාලන වාතාවර


lankadeepa.lk

ආමර්වීදියේ දී දැයට අහිමි වූ දෙවැනි විධායක ජනාධිපති

2018 මැයි මස 03 පෙ.ව. 12:38

1     537

“දැන් වේලාව රාත්‍රී දහය පහුවෙලා. දහයෙන් පස්සේ රැස්වීම් තියන්න බැහැ තහනම්. මම හෙට මැයි දිනයේ දී කතා කරන්නම්. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් ඇතුළත්මුදලි මහතාට නායකත්වය සඳහා සටන තිබුණේ ඔහු හා තරග කළ අය සමගයි. ලලිත්ගේ ඝාතනය අපි තරයේ හෙළා දකිනවා.


lankadeepa.lk

රන්ජන් ගාමිණී ඇවිලෙති

2018 මැයි මස 02 පෙ.ව. 02:00

1     770

රන්ජන් විජේරත්නගෙ පෞද්ගලික සහකාර විදියට කටයුතු කිරීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂම දේ තමයි වෙලාවට වැඩ කිරීම සහ පිළිවෙළට වැඩකිරීම. හරිම පිරිසිදුවට ඔහුට වැඩ තියෙන්න ඕනෑ. උදාහරණයකට කියනවානම් ඒ කාලේ දැන් වගේ පරිගණක තිබුණෙ නෑනේ. ඒ කාලේ ඔක්කොම වැඩ කළේ ‘ටයිප් ටයිටර්වලින්” ‘ටයිප් රයිටරෙන්” ටයිප් කරලා සකස් කරපු කිසිම ලියවිල්ලක ටිපෙක්ස්කරලා තියෙනවට රන්ජන් විජේරත්න කැමති නෑ. කොච්චර වැදගත් ලියුමක් වුණත් ‘ටිපෙක්ස්’ කරලා තිබුණොත් විසි කරනවා. ඒක අලුතින්


lankadeepa.lk

පැරණි වම සමග අලුත් ගැටුමක

2018 මැයි මස 01 පෙ.ව. 02:00

0     441

‘වෘත්තීයට සමිතියක් කම්කරු පංතියට මූලස්ථානයක්’ යනුවෙනි. මේ සමග පැරණි වමේ අවස්ථාවාදීන් කුපිත වූ අතර 1980 ජූලි වැඩවර්ජනය දක්වා මේ ගැටුම ප්‍රබල ලෙස පැවතුණි. සමාජවාදී කම්කරු සංගමයේ නායකයා ලෙස වගකීම දැරූ ගමනායක සහෝදරයා නව කම්කරු පංති ව්‍යාපාරයක් ගොඩ නැගීමට නායකත්වය සැපයීය.


lankadeepa.lk

මෛත්‍රීට චන්ද්‍රිකාගේ අත හිත

2018 මැයි මස 01 පෙ.ව. 12:42

0     306

මා පෙර අවස්ථාවක සඳහන් කළාක් මෙන් තාත්තා සමග දේශපාලනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ආ මහත්වරු 2013 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක විජේරාමේ පිහිටි තාත්තාගේ නිල නිවසට පැමිණියහ. ඒ වන විටත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කතිකාව වී


lankadeepa.lk

මෙරට පළමු කම්කරු සටන

2018 මැයි මස 01 පෙ.ව. 12:26

0     75

දහනව වැනි ශතවර්ෂය මුල වෙන විට ලංකාවේ රජයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 10 කි. පෞද්ගලික අංශයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 12 ක් හෝ පැය 14 ක් පමණ විය. පුහුණු කම්කරුවකුට මාසයකට රුපියල් තිහක පමණ වැටුපක් හිමිවූ අතර නුපුහුණු කම්කරුවකුට රුපියල් දොළහක පමණ වැටුපක් හිමිවිය. මෙම වැටුප් වැඩිවන අවස්ථා මෙන්ම නියමිත වැටුප අඩුවන අවස්ථාද දක්නට ලැබිණි. කම්කරුවන් සේවයට නොපැමිණීම, ප්‍රමාද වී පැමිණීම, දඩ ගැසීමට ප්‍රමාණවත් වරදක් වන අතර එම දඩ මුදල දිනක වැටුපට වඩා


lankadeepa.lk

විජය ඝාතන පරීක්ෂණ නතර කළ චන්ද්‍රිකා ජවිපෙ දීගය

2018 අප්‍රේල් මස 28 පෙ.ව. 01:00

0     1227

මානව හිතවාදියකු මෙන්ම, ජනප්‍රිය රංග ධරයකුවූ විජය කුමාරතුංගයන් පිළිබඳ අප පසුගිය සති කීපය පුරාම කතා බහ කළේ ඔහුගේ ඝාතනය සිදුවී වසර 30 ක් ගතවීම නිමිත්තෙනි. වසර 1988 පෙබරවාරි 16 වැනිදා විජය ඝාතනයට ලක්වූයේ සිය පොල්හේන්ගොඩ නිවසේ රැඳී සිටියදීය. එදින අඟහරුවාදා දිනයක් විය. විජය ගේ ඝාතනය සිදුවූ පෙබරවාරි 16 වැනිදා භයානක අඟහරුවාදා නැතහොත් අඳුරු අඟහරුවාදා යනුවෙන් හැඳින්විණ.


lankadeepa.lk

ඇමතිවරුන්ගේ ගුටි කෙළි

2018 අප්‍රේල් මස 28 පෙ.ව. 12:22

0     154

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයට සහ විපක්‍ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් අතර ඇතිවෙන වාද විවාද බොහෝ දුරට අවසන් වෙන්නේ ගුටිබැට හුවමාරු කර ගැනීමෙනි. එසේත් නැත්නම් අමු තිත්ත කුණු හරුපයෙන් බැණ වදිමින් හා එකිනෙකා අපහාස උපහාස කර ගැනීමෙනි.


lankadeepa.lk

සම්මුතියට අත වැනූ ‘ ශ්‍රී ලංකාවේ කළු ගාන්ධි ’

2018 අප්‍රේල් මස 28 පෙ.ව. 12:17

0     165

සුළු ජාතීන් වනාහි අවි දරන්නෝ නොවෙති. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න කෙරෙහි මහ ජාතියෙන් සැදුම්ලත් ආණ්ඩුව නොසැලකිලිමත් වන බව හැඟීමත් සමග ඔවුහු කලබලවෙති. මුලින්ම පාලකයන් සමග සුහදව අදහස් හුවමාරු කරගන්නා ඔවුහු දෙවැනිව කොන්දේසි සහිත සම්මුති හා ගිවිසුම්වලට එළැඹෙති.


lankadeepa.lk

ජන වරමෙන් අලුත් වුණ රතු නායකයා

2018 අප්‍රේල් මස 27 පෙ.ව. 02:02

0     304

යුගොස්ලෝවියාව, රටවල් ගණනාවකට බෙදී වෙන්විය. සර්බියාව, මැසිකේනියාව ක්‍රොඒෂියාව, මොන්ටිනීග්‍රෝ, බොස්නියා හර්සග්‍රොවිනා සහ ස්ලෝවේනියා වශයෙන් වෙන වෙනම රටවල් ලෝක සිතියමේ නිර්මාණය විය. රුමේනියාවේ කොමියුනිස්ට් නායක නිකොලයි චව්චෙස්කු මරා දැමූ ප්‍රතිසංස්කරණවාදීහු එය බටහිර ප්‍රතිපත්ති පිළිගන්නා අනුගාමික රාජ්‍යයක් බවට පත්කළහ.


lankadeepa.lk

අසල්වැසියාගේ නිදහස් සටනින්

2018 අප්‍රේල් මස 27 පෙ.ව. 02:01

0     132

ආදරය හෝ ප්‍රේමය යනු භාවමය සුන්දර අත්දැකීමකි. මේ ප්‍රේමය නිසා ඉතිහාසය පුරාම බොහෝ අය බොහෝ දේ පරිත්‍යාග කළහ. කැප කළහ. ඒ අතර ජීවිතය පරිත්‍යාග කළ අයද වෙති. සාලිය කුමරු සුරූපී අශෝකමාලාවගේ ආදරය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ මිණි කිරුළ අතහැර දැමීය. මෙයට සියවසකටත් මෙහා යුගයක දී එංගලන්තයේ අටවැනි එඞ්වඞ් රජු තම සිත දිනාගත් රාජකීය නොවන වැන්දඹු කාන්තාවගේ ආදරය පතා බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍ය


lankadeepa.lk

එජාපයේ බයනැති සභාපති

2018 අප්‍රේල් මස 27 පෙ.ව. 12:46

0     465

එක්සත් ජාතික පක්‍ෂයේ අතීත ක්‍රියාකාරි නායකයෙක් විදිහට රන්ජන් විජේරත්නගේ භූමිකාව විශේෂ එකක්. ඔහු එක්සත් ජාති පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වෙන්නේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ භීෂණකාරි කටයුතු තදින් ක්‍රියාත්මක වෙච්ච අවදියේ. ඒ වෙද්දි රන්ජන් විජේරත්න රාජ්‍ය අංශයේ වැඩ කළේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ 77 ආණ්ඩුව කාලේ ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා විදියටත් කටයුතු කළා. ඊටත් කලින් ඔහු සුප්‍රසිද්ධ වැවිලිකරුවෙක්. වැවිලි අංශයේ නමක් දිනාගත්තු චරි


lankadeepa.lk

විජේවීර නිදහස්

2018 අප්‍රේල් මස 25 පෙ.ව. 12:42

0     343

1977 ජූලි මාසයේ පැවැත්වූ මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන්මග බරපතළ වෙනස්කම්වලට ලක් කළ එකක් විය. 77 මහ මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් තරග වැදුණු එ.ජා.ප.ය. විසින් පාර්ලිමේන්තුවේ ආසන 168න් 140ක් දිනා හයෙන් පහක බලයක් තහවුරු කරගනු ලැබීය. 70-77 වකවානුවේ රට පාලනය කළ “සමගි පෙරමුණ” අහෝසිව තිබූ අතර ශ්‍රී.ල.නි.ප ‘අත’ ලකුණින් තරග කළේය. එහෙත් ශ්‍රී.ල.නි.ප.යට එම මැතිවරණයෙන් ලබාගත හැකි වූයේ, ආසන 08ක් පමණි. ඉනුත් දෙදෙනෙක් පත්වූයේ මැද


lankadeepa.lk

රාජරත්නට අසුන අහිමිකළ මැතිවරණ නීතිය

2018 අප්‍රේල් මස 25 පෙ.ව. 12:21

0     117

ශ්‍රී ලංකාවේ අතුරු මැතිවරණ ඉතිහාසය පිළිබඳ කරුණු හදාරණ විට බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වැලිමඩ ඡන්ද කොට්ඨාසයට සුවිශේෂි ස්ථානයක් හිමිවන බව සනාථ වෙයි. ඊට හේතුව නම් 1956 මහා මැතිවරණයේ සිට 1970 මහා මැතිවරණය දක්වා වූ කාල පරාසය තුළ අතුරු මැතිවරණ හතරක් පවත්වා තිබීමයි.


lankadeepa.lk

විජය ඝාතකයෝ හෙළි වෙති

2018 අප්‍රේල් මස 24 පෙ.ව. 02:00

0     1164

පසුගිය පෙබරවාරි 16 වැනිදාට යෙදුන විජයගේ 30 වැනි ගුණ සමරුව ඉතා උසස් ලෙස පැවැත්වූයේ ඔහුගේ බිරිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ හා ඔහුගේ ඥාති හිත මිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙනි. විජයගේ පාසල් මිතුරෙකු මෙන්ම සමිප සගයෙකු වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා විජය පිළිබඳ අතීත මතකය අවදි කළේ මෙලෙසිනි.


lankadeepa.lk

පින් ඇමතිලාග් පුරාණය

2018 අප්‍රේල් මස 24 පෙ.ව. 01:00

0     248

‘ලෝකය කැරකෙයි - කාලෙ ගෙවී යයි මරුවා ළඟා වෙනවා - සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ බොහෝ කලකට පෙර ඇසූ ගීතයක් මගේ සිහියට නැගේ. එයට හේතුව වර්තමාන රජයේ සමහර ඇමතිවරු භාවිතා කරන “පිං ඇමතිලා”යන වචනය මේ දිනවල නිතර නිතර බහුලව ඇසෙන්නට පටන් ගෙන තිබෙන නිසාය.


lankadeepa.lk

මෛත්‍රීගේ රහස් මෙහෙයුම

2018 අප්‍රේල් මස 21 පෙ.ව. 01:00

1     510

විපක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවකගේ හා සිවිල් සංවිධාන රැසකගේ එකමුතුවෙන් රාජපක්ෂ පරමාධිකාරයට විරුද්ධව සිදු කරන මේ විප්ලවකාරී ව්‍යාපෘතිය සඳහා තාත්තා සම්බන්ධවීමේ ක්‍රියාවලිය තරමක් වෙනස්ය.


lankadeepa.lk

දේශපාලන ලෝකය කැලඹූ ‘ මරණ දඬුවම ’

2018 අප්‍රේල් මස 21 පෙ.ව. 12:34

0     813

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම පිළිබඳ ඉතිහාසය රජ සමය දක්වා ඈතට දිවයයි. විජය රජුගේ සමයේ (ක්‍රි.පූ. 543) සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1815) දක්වා රාජනීතියේ උපරිම දඬුවම වූයේ මරණයයි.


lankadeepa.lk

සත්කෝරලයට පණදුන් ඇතුගල්පුර වෙලගෙදර

2018 අප්‍රේල් මස 21 පෙ.ව. 12:27

0     290

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හා නගරාධිපති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය සහ උතුරුමැද පළාතේ ප්‍රථම ආණ්ඩුකාරවර දිවංගත ඩී. බී. වෙලගෙදර මැතිතුමාගේ 28 වැනි ගුණ සමරුව අප්‍රේල් මස 22 දිනට යෙදී ඇත. එතුමන් අභාවප්‍රාප්ත වී වසර ගණනාවක් ඉක්ම ගියද අදත් එතුමන් සිහිපත් කරන්නේ නිදහසින් පසු සත්කෝරලයෙන් බිහිවූ යුග පුරුෂයකු හෙයිනි.


lankadeepa.lk

නායකයාගේ ප්‍රශ්න කිරීම්

2018 අප්‍රේල් මස 20 පෙ.ව. 02:00

0     270

අප නායකයා ඉදිරියේ වාඩිවී සිටියේ බියමුසු හැඟීමෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අප අවිනිශ්චිතව බලා සිටියදී ඔහු අප දෙස නොබලාම තම පුද්ගලික සහායකයා වූ ඩොන් මැනුවල් වෙත හැරුණි. ඩොන් මැනුවල් ඩි මෙරයා සත්ව සමින් කළ කවරයක් දිග හැර එහි වූ මිරැබල් පවුලේ හැම දෙනාගේම අත්සන් සහිතව නායකයා වෙත ඉදිරිපත් කර තිබූ ලිපිය කියැවීය.


lankadeepa.lk

දේශපාලන ලෝකයේ අමරණීය ආදර්ශය

2018 අප්‍රේල් මස 19 පෙ.ව. 02:00

0     214

මෙරට නිදහස් සටන් ව්‍යාපාරයේ පුරෝගාමී නායකයාද ප්‍රථම අගමැතිවරයාද වූ ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ සහ කන්ද උඩරට කීර්තිමත් පරපුරක සාමාජිකාවක වූ මොලී දුනුවිල ආර්යාවද දෙමාපියන් ලෙස ලබා 1911 ජූනි මස 19 වැනිදා මෙලොව එළිය දුටුවේය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණීමෙන් පසු සිය පියාණන්ගේ ආභාසය මත පොදු ජන මෙහෙවර සඳහා පා තැබුවේය. නිදහස සඳහා ගෙන යන සටන තවදුරටත් වේගවත් කිරීමටත් පූර්ණ නිදහස්


lankadeepa.lk

විලියම් ගොපල්ලව ජනපති වුණ හැටි

2018 අප්‍රේල් මස 19 පෙ.ව. 12:46

0     309

බි්‍රතාන්‍ය යටත් විජිත යුගයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයා ලෙස මෙහිදී හඳුන්වනු ලැබුවේ ආණ්ඩුකාරයා යන නමිනි. 1948 ට පෙර අවසන් බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා සර් හෙන්රි මන්ක්මේසන් මුවර්ය. 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය ප්‍රදානය කළ විට බි්‍රතාන්‍ය නියෝජිතයා හඳුන්වනු ලැබුවේ අග්‍රාණ්ඩුකාරයා යන නමිනි. 1948 - 49 දක්වා අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලැබුවේ මන්ක් මේසන් මුවර් විසිනි.


lankadeepa.lk

ඉක්මනින් ගෙදර ගිය මහනුවර මන්ත්‍රීවරු

2018 අප්‍රේල් මස 18 පෙ.ව. 02:00

0     323

මහනුවර දේශපාලනය විශේෂිතය. ඊට ප්‍රධාන වශයෙන් හේතුභූත වූයේ කාලානුරූපව පැවැත්වෙන මහ ඡන්දයෙන් ජයග්‍රාහකයාට වැඩිකලක් මන්ත්‍රී පදවියේ ‘රජවීමට’ ඉඩ ප්‍රස්තාවක් නොදීමය.


lankadeepa.lk

පරාජිත සටනේ මහා ජයග්‍රහණ

2018 අප්‍රේල් මස 18 පෙ.ව. 12:14

0     241

1971 අරගලය පරාජය වුවද ඉන් සමාජයටත් ධනපති ආණ්ඩුවටත් කළ බලපෑම අති විශාල විය. පුද්ගලයෙකු සතුව තබා ගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50 ට සීමා කරමින් හා වතු සමාගම් රජයට පවරා ගනිමින් 1975 දී සිදුකෙරුණු ඉඩම් ප්‍රතිසංස්කරණය සඳහා 1971 අරගලය බලපා තිබුණි. 1972 දී එතෙක් පැවති ව්‍යවස්ථාව වෙනස් කොට නව ව්‍යවස්ථාවක් ද සම්මත කර ගැනිණි. එමගින් ලංකාව ජන රජයක් බවට නම් කළ ද එම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය කර තිබුණි. කෙසේ වෙතත් 1975 න් පසු ලංකාවේ දේශපාලනය ක්‍රමානුකූලව ව


lankadeepa.lk

කතානායක අසුන මත අවසන් ගමන් ගිය කතානායක

2018 අප්‍රේල් මස 18 පෙ.ව. 12:01

0     249

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ සබරගමුව පළාතට වෙන් කෙරුණ එකම බහු මන්ත්‍රී කොට්ඨාසය වන අංක 89 බළංගොඩ ආසනයට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමි වන්නේය. ඊට හේතුව 1947 ප්‍රථම පාර්ලිමේන්තුවේ පළමුවැනි කතානායකවරයා වශයෙන් බළංගොඩ ආසනයේ පළමුවැනි මන්ත්‍රී සර් ෆ÷්‍රැන්සිස් (ඒ. ඇෆ්.) මොලමුරේ මහතා තේරී පත් වීමයි.


lankadeepa.lk

අගමැතිට ආසනයත් අහිමි වෙයි

2018 අප්‍රේල් මස 17 පෙ.ව. 12:26

0     163

බලය යනු නියගලා විසක් බව කියනු ලැබේ. ඉතා යහපත් අදහස් උදහස් සහ ප්‍රතිපත්ති දරමින් සිට බලයට පත්වන අය ටික දිනකින්ම මෙම විසට ගොදුරුවී අන්ත දුෂිතයෝ බවට පත්වෙති. මනස වියරු වී පිස්සු කෙළිති. නොදැනුවත්ව අපචාරයට ගොදුරු වෙති. සමීපයේ සිටින කේවට්ටයන්ගේ බසට මුලාවී අමාරුවේ වැටෙති. ලෝක දේශපාලන ඉතිහාසයේ පවා මෙවැනි සිද්ධි බහුලය. දැන හෝ නොදැන දහනායක මහතා ද මෙම තත්ත්වයට පත්වු බව සිතාගත හැකිය. තුර්කියේ සිටි ගෝගියා භාෂා නමැත්තා ප්‍රකට මැජික්කරවකු විය. ඔහුගේ මැජික්