(දූනගහ බටේපොළ විජයසිරි)
බස් නැවතුම්පොළේ මගීන් පිරී සිටියේ බස්රථ ප්‍රමාදය නිසාය. මේ අතරේ අධික ලෙස බීමත් පුද්ගලයෙක් අමාරුවෙන් බස් නැවතුම්පොළට පිවිසුණේය.

බීමත් තරමටත් වඩා වෙරි පෙන්වමින් සිටි ඔහු බිම ඇද වැටුණේය. විකාර කියවමින් බිම වැටුණු පුද්ගලයා සමාන්‍ය මගී ජනතාවට මහා හිරිහැරයක් විය.
බස් නැවතුමේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයකු පැමිණ බීමත් පුද්ගලයාට යම් අවවාදයක් කළද ඔහු එය ගණනකට ගත්තේ නැත.
මේ අවස්ථාවේ එහි පැමිණි අයකු ආරක්ෂායාට ඉංග්‍රීසියෙන් දොස් පවරන්නට විය. ‘‘ආරක්ෂකයන්ගේ වගකීම මෙවැනි අය පොදු ස්ථානවලට පැමිණීම වළකා ලීමයි. මහජනයාට කරදර කරන මොවුන් පොලිසියට භාර දිය යුතුයි.’’ ඔහුගේ කතාවේ සාරාංශය විය.
මේ සියල්ලටම ඇහුම්කන් දෙමින් සිට ආරක්ෂකයා අවසානයේ කීවේ ‘‘මහත්තයා ඔයා මට බැන්නට මට ඕව තේරෙන්නෙ නෑ. බනිනවා නම් සිංහලෙන් බනින්න’’යි කීවේය.
2025 නොවැම්බර් මස 04
323
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2136
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉංගිරිසිය නොතේරී වැඩේ කොහුවෙලා