ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2019.06.15
Raveendra Saturday, 15 June 2019 04:39 AM
දුනු ඊතල අත රැඳි පව්කාරයන් දෙදෙනාට..// කතිර මුවා බැහැ නුඹ හට බිම හෙලන්නට..// ධර්මය දන්නවා නුඹලා දෙදෙනාගේ කැරැට්ටුව..// එබැවින් යටත් වෙයව් ආයුධ බිම හෙලලා..//
Raveendra Saturday, 15 June 2019 04:45 AM
පව්කාර හැත්ත.. බලන්නෙම අනිකා මරන්ටනේ..// දැන්වත් සිතපියව් කලපව් කප්පර දිග පළල..// ලක්මව හැඬෙව්වා මදිවට නුඹලා දෙන්නා..// එනවා මුවා දඩයම් කෙරුමට පරයන් දෙදෙනා..//
විජිත් Saturday, 15 June 2019 07:12 AM
"රනිල් රනිල් ..නවතින්න . " " මිහිඳු හාමුදුරුවෝ..? " " නැහැ නැහැ ..මම මෛත්‍රී ..මම හැමටම මෛත්‍රී කරමි " " මට ඔය කෙහෙම්මල් මෛත්රීයගෙන් වැඩක් නැහැ.. මට ඕනා මුවාට විදින්නයි..." " මට මුවාගෙන් වැඩක් නැහැ.. ඔයා මුවාව තියාගන්න. මම විදින්නේ මුවාගේ බෙල්ලේ එල්ලලා තියෙන බෝඩ් ලෑල්ලට විතරයි.."
ravi Saturday, 15 June 2019 07:21 AM
මේ කාටුන් එක, වෙන ජාතියක පත්තරයක ප්‍රසිද්ධ කෙරුවා නම් බලන්න තිබුණා සිද්ද වෙන දෙය... පොසොන් පොහොය දවසේ "මිහින්තලාවේ මිහිඳු මහා රහතන්වහන්සේගේ " ප්රතිහාර්යමය සිදුවීම අද කාටුන් එකක් වෙලා ..!