Y විජිත් · Saturday, 12 January 2019 01:30 AM " එන්න කරච්චල් ...පර්සි? මට මේ නිව්ස් පේපර් එක බලන්න දෙන්නකෝ අප්පා..." " හරි හරි අයියා ...පේපර් එක බලලා ඉවරවෙලා ගෙදරින් යන්න ලැහැස්ති වෙන්න.. නැතිනම් මාව අායෙත් නරක මිනිහෙක් කරන්න එපා...තේරුණා නේද...? " මම කොහේ යන්නද පර්සි? ඔයාට නම් තංගල්ලට යන්න පුළුවනි. මිනිස්සුලා ඔයාව පිළිගන්නවනේ... එ්ත් මම කොහේ කියලා යන්නද කොළඹ දාලා? " "ඇයි උතුරේ යාපනේ ඔයාගේ ගමනේ... ඔයාගේ මිනිස්සුත් බලාගෙන ඇති නේද ඔයා යාපනේට එනකම් පිළිගන්න...?" " ඔව් ඔව් ඒ අය බලාගෙන ඉන්නවා මම එනකම්.. මාව මරන්න අප්පා.." Reply 0
COMMENTS
" එන්න කරච්චල් ...පර්සි? මට මේ නිව්ස් පේපර් එක බලන්න දෙන්නකෝ අප්පා..." " හරි හරි අයියා ...පේපර් එක බලලා ඉවරවෙලා ගෙදරින් යන්න ලැහැස්ති වෙන්න.. නැතිනම් මාව අායෙත් නරක මිනිහෙක් කරන්න එපා...තේරුණා නේද...? " මම කොහේ යන්නද පර්සි? ඔයාට නම් තංගල්ලට යන්න පුළුවනි. මිනිස්සුලා ඔයාව පිළිගන්නවනේ... එ්ත් මම කොහේ කියලා යන්නද කොළඹ දාලා? " "ඇයි උතුරේ යාපනේ ඔයාගේ ගමනේ... ඔයාගේ මිනිස්සුත් බලාගෙන ඇති නේද ඔයා යාපනේට එනකම් පිළිගන්න...?" " ඔව් ඔව් ඒ අය බලාගෙන ඉන්නවා මම එනකම්.. මාව මරන්න අප්පා.."