IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹදී

හර්ෂණ තුෂාර සිල්වා
 
පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
 
පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය එක්ව තෙවැනි වරටත් පවත්වනු ලබන ‘පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනවාරි 12 වැනිදා සිට 14 දක්වා පැවැත්වේ. 
 
ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ප්‍රජාවට පාකිස්තානයේ නිෂ්පාදිත භාණ්ඩ සහ සේවා ප්‍රදර්ශනය කිරීම සහ එරට නිෂ්පාදනවලට ශ්‍රී ලංකාව තුළ ඉහළ අවස්ථාවක් නිර්මාණය කිරීම මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේ අරමුණ වී තිබේ. 
 
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වසරකට සිදුවන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතුවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 300කට ආසන්න වේ.

 



අදහස් (2)

පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹදී

bandara Tuesday, 09 January 2018 06:13 PM

අතිගරු ජනාධිපතිතුමනි, අප විසින් කල යුත්තේ පිටරට බඩු ලංකාවේ අලෙවි කිරීමට ප්‍රවර්ධනය කිරීම නොව අපේ නිෂ්පාදන විදේශ රටවල ප්‍රවර්ධනය කිරීමයි.

:       1       69

maalThursday, 11 January 2018 04:34 AM

අපේ දේවල් පකිස්ථානයේ ප්‍රදර්ශනය කරනවානම් ඔවුන්ගේ දේවල් මෙහෙ ප්‍රදර්ශනය කිරීමෙන් ඇති අඩුව මොකක්ද. මේවා ද්වී පාර්ශ්වික වෙනවනම් දෙරටම හොඳයි නේද. ලින් මැඩි න්‍යාය පාවිච්චි කරන්න එපා.

:       6       13

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 53 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 127 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 89 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site