IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හම්බන්තොට වරායේ මිලියන 100 ක ආයෝජන

විනීතා එම් ගමගේ

හම්බන්තොට වරාය ඇතුළත රුපියල් මිලියන 100 කට වැඩි වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීමට ආයෝජකයින් සුදානමින් සිටින බව වරාය හා නාවික අමාත්‍යාංශය කියයි.

සිමෙන්ති, ජීව වායු, නාවිකමය ඇතුළු විවිධ කර්මාන්ත ආරම්භ කිරීමට ආයෝජකයින් සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  ප්‍රකාශ කළේය.

මෙම සියලූ කර්මාන්ත හම්බන්තොට වරාය ඇතුළත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මේ වසර ඇතුළත එම කර්මාන්ත බොහොමයක් ආරම්භ කිරීමට අදාළ ආයෝජකයින් කටයුතු කරනු ඇතැයි ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වරාය හා නාවික අමාත්‍යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (6)

හම්බන්තොට වරායේ මිලියන 100 ක ආයෝජන

kumar (gulf) Sunday, 24 June 2018 06:03 PM

රුපියල් මිලියන 100 ක ආයෝජනයක් කියන්නේ නිකන් නිකන් කජු ඇට දහයක් වගේනේ.

:       9       217

Aj Sunday, 24 June 2018 11:25 PM

හම්බන්තොට වරාය විකිණීමට මෙයත් සම්බන්ධයි. බත් බැලයෙක්. මිලියන සියයක් කියන්නේ මහ මුදලක්ද

:       6       205

rohana Monday, 25 June 2018 01:47 AM

කිසිම දෙයක් ගැන අගයක් නැති මිනිස්සු.

:       107       23

Nuwan Wednesday, 27 June 2018 04:06 PM

එතකොට ඔය වාරයේ තියෙනවා කියපු ගලත් එක්කමද ගත්තේ.. මිනිස්සුන්ව තාමත් මෝඩයාට අන්දවනවා.. ගලක් තියෙනවා වටින්නේ නැ කියලා දැන් කියනවා මෙච්චර ගානකට විකුණුවා කියලා..

:       0       254

Sampath Friday, 29 June 2018 05:06 PM

තවත් රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදනවා. ඕක මහා ලොකු ගානක්ද? අද ඇමතිකෙනෙක්ගේ වාහනයක අඩුම මිල රුපියල් මිලියන 50යි. කොටින්මකියනවානම් කොළඹ මහා නගරසභාවේ වැසිකිලිය අලුත්වැඩියාවට විතරක් මිලියන පහක් වියදම් කලා.

:       0       76

පුෂ්පා Monday, 02 July 2018 03:12 AM

මට තියෙන ප්‍රශ්නෙ ඔය එකක්වත් නෙවෙයි. ඇයි මේ දේශපාලකයො මොනව හරි ප්‍රකාශයක් කරනකොට උඩරට නැටුමක අඩව්වක් අල්ලනව වගේ අත්දෙක විහිදවන්නෙ කියන එක!

:       0       64

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 85 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 144 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 111 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site