IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


H for Handwashing - සුපිරිසිදු දෑතින්, සුරක්ෂිත රටක්

චිත්‍ර තරගයලෝක දෑත් සේදීමේ දිනය සමරමින් දෑත් සේදීමේ වැදගත්කම ගැන දරුවන්ට අලුත් විදිහට කියාදෙන්න අධ්‍යාපන අමාත්‍යාශය, යුනිලිවර් සමාගම සහ ලයිෆ්බෝයි අනුග්‍රහය යටතේ දීපව්‍යාප්ත චිත්‍ර තරගයක් සංවිධානය කෙරේ.

ඉංග්‍රීසි හෝඩියේ H අකුරෙන් දැන් කියවෙන්නේ Handwashing තේමාවට අනූකූලව මෙම චිත්‍ර ඇඳිය යුතු අතර වයස් කාණ්ඩ 3ක් යටතේ මෙය පැවැත්වේ

පළමුවන කාණ්ඩයථ1 සහ 2 ශ්‍රේණි
දෙවැනි කාණ්ඩයථ3, 4 සහ 5 ශ්‍රේණි
තෙවන කාණ්ඩයථ6, 7 සහ 8 ශ්‍රේණි

ඔබේ සිත්ගන්නා චිත්‍ර නිර්මාණ,A3 සහ  A4 ප්‍රමාණයෙන් පමණක්අප වෙත යොමුකරන්න.චිත්‍ර එවිය යුතු කාල සීමාව: 2020 ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 20 දක්වා.

පළමු ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 5000 බැගින් වටිනා පොත් කට්ටල 10 ක්
දෙවන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 2500 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
තුන්වන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 1000 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්

ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා අතර, ජයග්‍රාහකයන්ගේ නම් පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කෙරේ.

ඔබේ චිත්‍ර නිර්මාණඡගධග P.O. Box: 1250, කොළඹ ලිපිනයට තැපැල් කිරීමට හෝ www.Hforhandwashing.lk වෙබ් අඩවියට ඉදිරිපත් කල හැක.

*කොන්දේසි සහිතයි



අදහස් (0)

H for Handwashing - සුපිරිසිදු දෑතින්, සුරක්ෂිත රටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site