IMG-LOGO

ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 මර්දන මෙහෙයුමට එක් වෙමින් විෂන් කෙයා ආයතනය වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සහාය දක්වයි

‍ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වන විෂන් කෙයා ආයතනය, කොවිඞ්-19 මර්දන මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින් cold centrifuge ඒකකයක් ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබා දෙන ලදී. මෙම උපකරණය PCR පරීක්ෂණ කටයුතු සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය උපකරණයක් වන අතර මෙමගින් දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව තවත් 400 කින් පමණ වැඩි කර ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයට හැකි වෙයි.  මෙම වසංගතය මෙරටින් තුරන් කිරීමේ සාමූහික ප‍්‍රයත්නයට දායක වෙමින් විෂන් කෙයා ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර මනුලාල් ලක්නාත සහ චන්දන පේ‍්‍රමලාල් විසින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය කාන්ති නානායක්කාර, වෛද්‍ය දුල්මිනී කුමාරසිංහ හට මෙම පරිත්‍යාගය ලබා දෙන ලදී. 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 මර්දන මෙහෙයුමට එක් වෙමින් විෂන් කෙයා ආයතනය වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සහාය දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site