වෛරස් අතරේ මදුරුවො පැතිරෙන එක වළක්වාගන්න නම් මේ දේවල් කරන්න.
පුෂ්පා රම්‍යාණි සොයිසා
ජාතික පුහුණු කිරීමේ නිළධාරිණී
ශ්‍රී ලංකා ජාතික රෝහල
වෛරස් අතරේ මදුරුවො පැතිරෙන එක වළක්වාගන්න නම් මේ දේවල් කරන්න.
පුෂ්පා රම්‍යාණි සොයිසා
ජාතික පුහුණු කිරීමේ නිළධාරිණී
ශ්‍රී ලංකා ජාතික රෝහල
COMMENTS
පු.ර.සොයිසා මහත්මියනි, මා පේටන්ට් හිමි නව නිපැයුම් කරුවෙක් වෙමි. පොලොන්නරුව දිස්.යේ ඩෙන්ගු නොමැතිවුවත් , නව නිපැයුම් කරුවෙකු වශයෙන් , මදුරුවන් මර්දන නිමැවුමක්ද මා සිදුකලෙමි. අදාල වගකිවයුතු නිලදාරීන්ට දන්වාද සිටියෙමි.. උන් සියල්ල බීරි අලින්වැනිය. අවසන් වරට මේබව දන්වා සිටියේ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති වරයෙකුටය. ඒ එම පාසලේ සිසුවෙකු පුවත්පතකට ලියා තිබුනු ලිපියකටම ගරු කරමීනි. ඔහුත් බීරි අලින්ට නොදෙවෙනි බව පසක්වූයේ ඔහුගේද මුනිවත නිසාමය. සෑම නිවසක කාමරයකට, මදුරුවන් ආකර්ශනය කෙරෙන, ක්‍රම වේදයන් දෙකකින් සමන්විත කල අදාල නිමැවුමට, පොලිස් ඉහල නිලදාරියෙකුගෙන් අවසර ඉල්ලා සිටීමට සිදුවූයේ , එම දිනවල හිගුරක්ගොඩ පොලීසියේ ප්‍රදානියෙකු නොසිටි නිසාය. තමුන් මේපාර කරන අලුත් දේ මොකක්ද ? යන්න ඔහුගේ විමසුමයි. උපකරනය සාර්තක වුවත් , මෙවන් රටක මිනිසුන් අකාලයේ මියයාම, රජයේ වැටුප් ලබන නිකමුන්ට වැඩක්ද නැති කරුනකි.
මේවා ලංකාව වගේ දුප්පත් මානසිකත්වයක් තියන මිනිසුන් එක්ක කරන්න අමාරුයි
සසෑම ගෙවත්තකම සතියකට වරක් හෝ තමන්ට ලැබෙන නිවාඩු වලදී ගෙවත්ත පිරිසිදු කරගන්න නිතරම උත්සාහ කරන්න
සෑම ගෙවත්තක්ම පිරිසිදුව තබාගන්න