IMG-LOGO

හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම්

“හැරී පොටර්” චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතය නිරූපණය කරමින්, ලොව කාගේත් ආදරය දිනූබ්‍රිතාන්‍ය නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනමක් නිකුත් කර ඇත.

ඒ, 35 හැවිරිදි ඇය 2023 ජූලි 31 වනදා ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට සැතපුම් 38 ක වේගයෙන් රිය පදවීම සම්බන්ධයෙන් වනරදකාරිය වීම නිසාය.

ඊට අදාළ නඩුව ඊයේ (16)  හයි වයිකොම්බ් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති අතර, වොට්සන් එම නඩු විභාගය සඳහා පෙනී සිට නැත.

අධිකරණය විසින් ඇයට පවුම් 1,044ක ( ඇමෙරිකානු ඩොලර් 1,400කට ආසන්න) දඩයක් නියම කළ අතර, ඇය රිය පැදවීම සඳහා නුසුදුසු යැයි තීරණය කළ බව පැවැසෙයි.



අදහස් (2)

හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම්

ගුණරත්න Friday, 18 July 2025 07:42 AM

ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට කිලෝමීටර 38ක් කියන්නේ අධික වේගයක්ද? හරි පුදුමයි.

:       1       1

ගුණරත්න Friday, 18 July 2025 10:44 AM

මොට්ටයෝ මේ පැයට හැතැක්ම. ඔය රටේ පාරවල් පටුයි ගොඩක්. ඉතින් ඔය වේග සීමා තියෙනවා සෑහෙන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 340 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 515 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 213 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site