IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


හත්තෙන් දුමට වැට

හතුවල ඇති සිලොසිබින් නමැති රසායනිකය ලබාදීමෙන් දිගු කාලයක් දුම්පානයට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් ඉන් ගලවාගත හැකියැයි පර්යේෂකයෝ කියති.

පරීක්ෂණය සඳහා යොදාගත් පුද්ගලයන්ගෙන් සියයට 80ක් මාස හයක් ගතවෙද්දී දුම්පානය මුළුමනින්ම නතරකැර දමා ඇත.

මෙම අධ්‍යනය සඳහා කායිකව සහ මානසිකව ශක්තිමත් මිනිසුන් දහයක් සහ ස්ත්‍රීන් පහක් සහභාගී කරගෙන තිබේ.

මෙම සෑම පුද්ගලයෙක්ම දිනකට සාමාන්‍යයෙන් දුම්වැටි 19 ක් වසර 31 ක් පමණ කාලක් උරා ඇති අයයි.

 මෙම පර්යේෂණය සඳහා සහභාගී වු සෑම අයෙකුටම දිනකට සිලොසිබින් මාත්‍රා 3 ක් සති 8 ක් පුරා ලබාදී ඇත. සහභාගී වුවන් 15 න් 12 කටම තම දුම්බීමේ පුරුද්ද අත් හැරීමට හැකිවිය.

සිලෝසිබින් වල බලපෑම හේතුවෙන් මොලයේ චිත්තවේගී හැඟීම් වඩාත් නිශ්චිතවේ.



අදහස් (0)

හත්තෙන් දුමට වැට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 165 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 238 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site