ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහජන රැලියක්ඇමැතීමට උත්තර ප‍්‍රදේශයේ පුල්පූර් නුවරට පෙරේදා (14) පැමිණි අතර උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීගේ ‘බහුජන සමාජ්’ පක්ෂ සාමාජිකයන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.රාහුල් ගාන්ධි එම ජනතා රැලියට සහභාගී වූයේ එළැඹෙන වසරේ උත්තරප‍්‍රදේශ් මහ මැතිවරණය නිමිත්තෙනි. උත්තර ප‍්‍රදේශ්හිබහුතර බලය හිමිකරගෙනසිටින්නේ මායාවතීගේ‘බහුජන සමාජ්’ පක්ෂයයි.සිය පක්ෂ ආධාරකරුවන්අමතමින් රාහුල් ගාන්ධි කතාකරමින් සිටිද්දී සමාජවාදීපක්ෂ සාමාජිකයන් සියගණනක් කළු පැහැ ධජඅතැතිව එහි පැමිණ කොංග‍්‍රස්පක්ෂ රජය දුප්පතුන්ගේ දුකනොහඳුනන බව කියමින් කෑගසන්නට වූහ.රැලිය අවසන් වීමෙන් පසුහෙලිකොප්ටරයක නැගීරාහුල් සහ සෙසුඇමැතිවරුන් එම ස්ථානයෙන්නික්ම ගියේ පොලිසියේසහාය ඇතිවය. ඉන්දීය පුවත්සේවා වාර්තා කර තිබුණේවිරෝධතාකරුවන්ටපොලිසිය පහර දුන් බවය.රාහුල් ගාන්ධි සහ උත්තරප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීඅතර නිරන්තරයෙන් මතගැටුම් හට ගනී. ඊට හේතු වීඇත්තේ මහ ඇමැතිනීමායාවතීගේ දේශපාලනප‍්‍රතිපත්තීන්ය.මේ අතර රාහුල් ගාන්ධිඋත්තර ප‍්‍රදේශ ජනතාවට‘සිහින’ විකුණූ බවත් දිළිඳුකමපිටු දකින්න කටයුතු කරනවායැයි ජනතාවට බොරු ඡුන්දපොරොන්දු දුන් බවදපවසමින් ඉන්දියාවේ ප‍්‍රධානවිපක්ෂ දේශපාලන කණ්ඩායමවන භාරතීය ජනතා පක්ෂනායක ලාල් ක‍්‍රිෂ්ණා අද්වානීඊයේ (15) පැවැති ජනරැලියකට සහභාගී වෙමින්චෝදනා කළේය.දිළිඳුකම පිටු දකිමු යැයිකියන කොංග‍්‍රස් රජයේපාලනය හමුවේ දරිද්‍රතාවඉහළ ගොස් ඇති බවත් ජීවනවියදම ජනතාවට දැරියනොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් අද්වානී පැවැසීය.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා