ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ පවතින එදිරිවාදිකම් මුල්කොට ගනිමින් මැදපෙරදිග කලාපයේ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.
ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ පමණක් නොව, ඊශ්‍රායලයත් ලෙබනනයත් අතරේ ද මේ වනවිට යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ, ගාසා හමාස් නායක ඉස්මායිල් හානියේ, ඉරානයේ දී ඝාතනය කිරීමට ඊශ්‍රායලය කටයුතු කළ බැවිනි.
(එන්.ඩී.ටීවි.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුද්ධයක් ඇති වෙන්න දෙන්නේ නෑ