IMG-LOGO

පලස්තිනුවන්ට සහාය දැක්වූ මීයා කලීෆාට වැඩ වරදී

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී ඇත. මීයා කලීෆා යනු අසැබි නිළියක ලෙස කලක් ප්‍රසිද්ධව සිටි තැනැත්තියකි.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීමට පටන් ගත්තාය.

'මීයා කලීෆාගේ සහාය පලස්තීනයට' යනුවෙන් පුවත් මැවීමට ඇගේ එම අදහස් දැක්වීම් හේතුවක් වී තිබුණි.

මීයා, ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි අතර, මියාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

30 හැවිරිදි මීයා කලීෆා ලෙබනන්-ඇමෙරිකන් තරුණියකි.

මීයා උපත ලබා ඇත්තේ ලෙබනනයේ බීරූට් නුවරය. ඇය අසැබි නිළියක් ලෙස ජනප්‍රිය වූයේ 2014 වසරේදීය. ඒ, ඇමෙරිකාවට යෑමෙන් පසුවය.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (5)

පලස්තිනුවන්ට සහාය දැක්වූ මීයා කලීෆාට වැඩ වරදී

Janaka Wednesday, 11 October 2023 06:10 PM

මීයා ලොකු වෙන්න ගිහින් චුට්ටි වෙලා ගියා. ‌බලමුකො ඒකෙත් හැටි

:       1       12

Hafeez Thursday, 12 October 2023 01:36 AM

ඇත්තටම මේ ජාතික පුවපුවත්පතක් ද ටොයිලට් පේපර් එකක් ද. එසැන පුවත් කියල දාන්නෙම ⁣කුණු.ඕපා දූප.මේ පුවත දාපු අහුමුළුවල කුණුබක්කිවල කූණු අවුස්සංංකනඅබිලිංට ඕටවඩා හොඳනැද්ද ලැට් වලක් කෑවනං.. නොදකිං ජඩමාජ්ජවේසී වීදි ගනිකාවො..උංටනං වඩා නම්මිබුකාර රස්සාවක් කරන්නෙ මියා කලීෆ ත්..

:       11       23

චාමර Thursday, 12 October 2023 03:12 AM

අසැබි නිලියක් නෙවෙයි යකෝ නිල් චිත්‍රපට නිලියක්..

:       4       21

Wasudewa Thursday, 12 October 2023 10:42 AM

කලීෆා තරුණයින් අතර ලොකු සේවයක් කළ ලස්සන කෙල්ලක්...

:       0       13

මීයා ක්ලිෆා Friday, 13 October 2023 11:13 AM

මගේ රෙද්දවල් හොයන්න කලින් රට බංකොලොත් කරපු උන්ගේ පැටිකිරිය හොයපල්ලා

:       2       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site