IMG-LOGO

ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ්

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර ඇත.

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකාවක වීමට පෙර, 43 හැවිරිදි තුල්සි ගැබාඩ්, ඩිමොක්‍රටික් සාමාජිකාවක වී සිටියාය. ඇය ට්‍රම්ප් සමඟ අත්වැල් බැඳ ගත්තේ මෙම 2024 ජනාධිපතිවරණය සඳහාය.

යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධය දැක්වූ ඇමෙරිකන් කොංග්‍රස් මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක ලෙස තුල්සි ප්‍රසිද්ධියට පත් වී සිටී. තුල්සි ගැබාඩ්, ඇමෙරිකන් හමුදාවට අයත් අතිරේක හමුදා බලඇණි සාමාජිකාවක ලෙස ද සේවය කර ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site