IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල ප්‍රහාරවලින් 1,000 ක් මැරිලා

ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 1,055 ක් මියගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අල් ජසීරා පුවත් සේවයට අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ගණන 5,184 කි. මියගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පැවැසෙයි.

මේ අතර, ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 2,800 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.

(අල් ජසීරා)



අදහස් (1)

ඊශ්‍රායල ප්‍රහාරවලින් 1,000 ක් මැරිලා

Bamunuarachchi Wednesday, 11 October 2023 07:43 PM

ඊශ්‍රායලය වැඩ නියමයි. පලස්තීනුවන් අතුගාදමන්න අනාගතේ අපිටත් ඔයහා සමාන වැඩ කොටසක් ලංකාවේ කරන්න වෙනවා නුදුරු අනාගතේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site