IMG-LOGO

ඉරානයේ බාලිකාවන්ට වස දීලා

ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසයි.

ඉරාන රජය පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ආගමික අන්තවාදීන් කණ්ඩායමකි. මෙම කුමන්ත්‍රණය ආරම්භ වී ඇත්තේ දකුණු ඉරානයේ ‘කොආම්’ Qom ශුද්ධ නගරයෙනි.

‘කොආම්’ නගරයේ බාලිකාවන් සිය ගණනකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවත් ඔවුන්ගෙන් ඇතැමුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි.

විස ශරීරගත වුණු බාලිකාවන් ස්වසන ආබාධවලින් පෙළෙන බව ද පැවැසෙයි.

බාලිකාවන් රෝගී වීම ආරම්භ වී ඇත්තේ පසුගිය නොවැම්බරයේ සිටය. ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති යූනිස් පන්හායි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙය බරපතල තත්ත්වයක් බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

ඉරානයේ බාලිකාවන්ට වස දීලා

Bunny Preena Monday, 27 February 2023 09:29 AM

අන්තවාදීන් නිසා දර්මයට තියෙන භක්තිය, සහ පූජනියත්වය සෑහෙන්ට පලුදු වෙලා තියෙන්නෙ.

:       1       12

SenakaMonday, 27 February 2023 12:09 PM

හිතාගන්න අන්තවාදයේ තරම මෝඩයිනේ. ලංකාවෙ දැන් පොඩ්ඩක් නිහඬව තියෙන්නේ පාස්කු බෝම්බෙන් පස්සේ උන් හොම්බෙන් ගිය නිසා. හැබැයි අලු ගසා දාල නැගිට්ට දවසට ඕවා මෙහෙත් වෙන්න ගනී.

:       3       6

Kalum Monday, 27 February 2023 12:08 PM

දැන් ලංකාවෙ ජෙප්පො ටික කියාවි ඕක කරෙත් රාජපක්ශලා කියලා.

:       11       5

fairoosMonday, 27 February 2023 02:38 PM

නියම බයි වහල්ලෙක්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site