ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇත.
යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත්ය.
සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් බව ද පැවැසෙයි.
ප්‍රංශයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාල පහක් ඇති අතර එම කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී ඇත.
ඊට අමතරව, ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ කොන්සල් කාර්යාල දෙක ද වසා දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
WION ඇසුරිනි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
ගුණරත්න Thursday, 17 April 2025 07:21 AM
ලංකාවේත් අනවශ්‍ය තානාපති කාර්යාල තිබෙනවා. ඉස්සර ආණ්ඩුව කිවූ විදියට විදේශ සේවයේ උසස්වීම් මත තානාපති සේවා සඳහා සුදුසු දක්ෂ නිලධාරීන් සොයාගන්නවා කිව්වට තාමත් කරන්නේ පරණ සිස්ටම් එකට එහෙය්යෝ පිනවන්න තනතුරු දීම, ඒක නිසා ඔය අනවශ්‍ය තානාපති කාර්යාල වසා දමනවා නම් හොඳයි. රටේ සල්ලිත් ඉතිරි වෙනවා...
lahiru Thursday, 17 April 2025 09:03 AM
කරුණාකර ලංකාවේ එක නම් වහන්න එපා...
ජගත් ලියනගේ Thursday, 17 April 2025 09:11 AM
අනේ මහත්තයෝ. ලංකාවේ කාර්යාලය වහන්න එපා. කියන තැනකට එන්නම්.
විජේ Thursday, 17 April 2025 01:12 PM
අමෙරිකාවට වෙච්චදෙයක් .ඕක ගොඩගන්න පුලුවන් අපේ කජු සීයට කතා කොරලා ඔහාට ගෙන්නගත්තනම් .
Koralage Thursday, 17 April 2025 02:37 PM
සහතික ඇත්ත. ට්‍රම්ප්ට ඇඩ්වයිසර් වගේ ගත්තා නම් ඇමෙරිකාවත් අල්ලන්න බැරි තරම් පොරක්. හැබැයි මෙයාගෙන් නම් ලංකාවට සත පහක වැඩක් නැහැ. රට බංකොළොත් කරලා හොරා කාලා... පොළවටම සමතලා කළා. තාමත් මොන අන්චියක් හරි අඳින්න හදන්නේ. හැබැයි මේ පාර නම් ප්‍රජා අයිතිය අහෝසි වෙනවාමයි.
කපුරුහාමි Thursday, 17 April 2025 03:01 PM
සුපිරි මොළයක් තියෙන ඇමරිකාවේ ජීවත් වෙන මොළහතාගෙනුත් උපදෙස් ගන්න බැරියෑ?
Neel Thursday, 17 April 2025 03:45 PM
මම හිතන විදිහට මෙයා ඇමෙරිකාවේ ආර්ථිකය කඩාවැටීම්වල තමයි නතර වෙන්නේ. චීනය ලෝකෙම බලවතා බවට පත්විය හැකියි...!
Tinto Saturday, 03 May 2025 11:06 AM
ඔහු සිතන්නේ ඇමරිකා ටීකාවක් වගේ පෙනෙන නමුත් එය රටකි, කිසිදු ජනාධිපතිවරයෙකු එය කළේ නැත, එය ඔහුගේ ක්‍රියාවන් නිසා ඉක්මනින් ඔහුගේ රට අස්ථාවර වනු ඇත.
ලානිල්! Wednesday, 07 May 2025 02:21 AM
අපේ රටේ මහරජාණෙනි. ඔබ රටට කෙලෝලා කෙලෝලා අන්තිමට රට බේරගන්න ඉදිරිපත් කරපු මහා අපරාධකරු මිනීමරු මහ බැංකු කොල්ලකරු ඉංග්ලිස් පංපෝරිකරු යවලා ලෝන් දෙක තුනක් ගස්සලා දීලා ඒ රටේ ආයතන පුද්ගලීකරණය කරලා ඒ රට මුදවා කිරි ගවයන් බවට ඒ ජනතාව පත්කර දෙනු මැනවි. පසුව ඔබෙ පුතු ගොංමල් එහි ජනාධිපතිද කල හැකි වනු ඇත... ඔබ ජාතියේ පිං පියා පමණක් නොව මේ ලෝකයේම පිංපියා වන්නේ එදාටය!!! ආයු බෝ ව්ව්වේවා පිං පියාණෙනි!