IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකානුවන්ට

ඩේවිඩ් කාඩ්, ජොෂුවා ඇන්ග්‍රිස්ට් සහ ගුඩියෝ ඩබ්ලිව් එම්බිස්

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ද මේවනවිට ප්‍රකාශයට පත් කර අවසන් වන අතර, 2021 සඳහා ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනකු අතරේ බෙදී ගොස් ඇත.

ඔවුන් තිදෙනාම ඇමෙරිකානුවන් වීම ද විශේෂත්වයකි. ඩේවිඩ් කාඩ්, ජොෂුවා ඇන්ග්‍රිස්ට් සහ ගුඩියෝ ඩබ්ලිව් එම්බිස් යනු ඔවුන් තිදෙනාය. ත්‍යාග මුදලෙන් වැඩි කොටසක් හිමිවන්නේ ඩේවිඩ් කාඩ්ටය.

අවම වැටුප, ආගමන හා අධ්‍යාපනයේ ශ්‍රම වෙළෙඳපොළ බලපෑම් පිළිබඳ පුරෝගාමී පර්යේෂණ සහ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කළ නොහැකි එවැනි අධ්‍යයනයන්ගෙන් නිගමනවලට එළඹීමට විද්‍යාත්මක රාමුවක් සැකසීම වෙනුවෙන් මෙම ආර්ථික විශේෂඥයන් තිදෙනාට ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව පවසා ඇත.

(රොයිටර්)



අදහස් (1)

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකානුවන්ට

sam Wednesday, 13 October 2021 10:52 AM

අයියෝ අප‍ රටේ තුන්දෙනෙක් ඉන්නවානේ මේකට.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site