IMG-LOGO

’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සියලු දේ කළේ නිත්‍යානුකූලව බවද හෙතෙම සඳහන් කළේය.

තමා රටේ සීඝ්‍ර නිවාස සංවර්ධනයක් කළ බවත් ආගමික සංස්කෘතික ක්ෂේත්‍රයේද කඩිනම් වැඩ කොටසක් ඉටු කළ බවත් ඔහු කීවේය.

අද සිටින්නේ  වැඩ කරන එක වරදක් ලෙස දකින කණ්ඩායමක් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



අදහස් (2)

’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’

nimal Thursday, 17 July 2025 04:38 PM

මාධ්‍යය අදිකරණය නොවන නිසා නීතියට පිටින් වැඩකර නොමැති නම් ඒ පිළිබඳව අධිකරණයේදී කරුණු ඉදිරිපත් කිරීම සුදුසු වේ.

:       0       6

අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:36 PM

හරි... ඕවා ගිහිල්ලා උසාවියට කියන්නකෝ කෙඳිරි ගාන්නේ නැතුව....

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site