(ප්‍රියන්ත දසනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනනවා පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම 4.39 ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී තිබූ අතර වෙඩි ප්‍රහාර හතක් එලෙස එල්ල වී තිබූ බව පොලිසිය සඳහන් කරයි. මේ වන විට සිදුකළ විමර්ශන වලදී ටි 56 ගිනිය අවියකින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
(ඡායාරූපය-ප්‍රියන්ත දසනායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි
elayaka Wednesday, 16 July 2025 08:26 AM
මරු නාට්‍ය..
Tiran Wednesday, 16 July 2025 08:59 AM
අර කලින් පැහැරගැනීමේ මාලිමා නාට්ටිය චොර උන නිසා අලුත් පිටපතකට තවත් නාට්ටියක් ගහල වගේ. දැන් නම් ඉතින් කලින් වෙච්ච ගොන් වැඩේ මාට්‍ටු නිසා කොච්චර කරත් වැඩක් නෑ.
යෝගා Wednesday, 16 July 2025 10:13 AM
වැලිගම නාටකයේ 2වන ජවනිකාවද? අර අතුරුදන්ව සිටි මුහුදු වෙරලෙන් හමුවූ කුරුලු ජෝඩුවත් මේකට සම්බන්ධද?
අනිිල් පෙරේරා Wednesday, 16 July 2025 11:27 AM
දැන්වත් ආන්ඩුවට ඇස් ඇරුණොත් හොඳයි...
සුරංගොඩ Wednesday, 16 July 2025 12:00 PM
පළාත් පාලන පනතට අනුව ඒවායේ සභිකයො මිස මංත්‍රීලා නැහැ. ගම්සභා තිබුණු කාලයේ ඔවුන්ට මැම්බර් කියන වචනය මුලට දමා නමේ අගට මහත්තයා කියලත් ඇමතුවා..