ගුවන් යානා තුනකින් පැමිණි 574 දෙනෙකු අතරින් කෝවිඩ්19 ආසාදිතයන් හමු වී ඇත්තේ දෙදෙනෙකු පමණයි 09 June 2020
හෙට ඡායා චන්ද්‍රග්‍රහණයක් පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (5) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 04 June 2020
පාර්ලිමේන්තුව විසුරුවීම සහ මැතිවරණ දිනය ගැන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ් 02 June 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026