පාවී ආ යකඩ බටය මෝටර් රථය සිදුරු කරයි කොළඹ පුරහල ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින මහල් 20 කින් පමණ වූ ගොඩනැගිල්ලකින් මාර්ගයට ඇදවැටුණු යකඩ බම්බුවක් කාර් රථයක ඉදිරියට පතිතවීමෙන් කාර් රථයට හානි සිදුවී ඇති අතර පුද්ගලයකුගේ පාදයකට සුළු තුවාල සිදු වී තිබේ. 09 August 2022
‘‘රට හදන්න අවශ්‍යනම් නම් මර්ධනයෙන් ඉවත් විය යුතුයි‘‘ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ජනාධිපතිවරයාට අවංක වුවමනාවක් තිබෙනවා නම් විවිධ චෝදනා නගමින් අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම වහාම නවතා දැමිය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපියේදී පැවැසූහ. 04 August 2022
සමන් රත්නප්‍රියට ලොකු පුටුවක් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙි. 02 August 2022
රත්නපුරට හා මාතරට ගංවතුර අවදානමක් පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026