
(ඩී.ජී.සුගතපාල)
මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පිලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි
මේ හේතුවෙන් දුම්රිය ධාවනය බාධා එල්ල වී ඇති අතර බෙලිඅත්තේ සිට මරදාන බල ධාවනය වන ගාලු කුමාරි දුම්රිය ද මේ වන විට ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇත.
පිලිපැනීමට ලක්වූ රුහුණු කුමාරි දුම්රියේ සිටින කාර්යාල සේවකයන් ඇතුළු පිරිස රැගෙන ඒම සඳහා අලුත්ගම සිට බූස්ස දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරවූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)

(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)

COMMENTS
දුම්රිය පීලි පැනීම ලංකාවේ නම් සාමාන්‍ය සිද්ධියක්. නමුත් අලුත් තාක්ෂණය එක්ක ඔහොම දේවල් නොවෙන්න වගබලාගත යුතුයි නේද? බලන්න කීදෙනෙක් අමාරුවේ වැටිලාද ඔය සිද්ධිය නිසා.
never heard for years in 1960s now every 50 to 10 days time Derailing??? In good old days line foreman walk in Rail track every few hours time, now no one check the line, they are sleeping or gone to market to by things, no one can supervise them as they are union members.
1963 සේවා අරඹද්දි ටෝකියෝ සහ ඔසාකා නගර අතර දාවනය වන, ජපානයෙ ශින්කන්සෙන් දුම්රිය මුලින්ම පීලි පැනීමකට ලක් වන්නෙ වසර 40කට පසුවයි. ඒ භූමි කම්පාවක් නිසා. එයට පසු එක් වතාවක් දුම්රියක් පීලි පැන තිබෙනවා. එය අපට හොද ආදර්ශයක්.