ලංකාවේ ලොකුම කැටයම් අලි නිර්මාණය කළ ඔහු ජයදේව නොලබපු සම්මානයක් නැහැ .ඒවා ඔහේ තියෙනවා .අභාවයට යන කැටයම් ශිල්පය 24 October 2023
සිසුවා පස් කණ්ඩියට බිලි කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ආපදා කළමණකරණ ඒ්කකය කියයි. 23 October 2023
බස්-ත්‍රි රෝද ගැටී දෙකක් මරුට කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ඊයේ 22 දින රාත්‍රී සිදු වූ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය පවසයි . 23 October 2023
කොන්ඩේ ගිය වෙලේ කෑ ගහලා ඇඩුවා පපුව කොන්ඩේ නැති වුනාට කමක් නැහැ සැමියා මාර ශක්තියක් වුණා 19 October 2023
කිරි පැකට් එකක් ගන්න්නවත් විදියක් නැහැ අම්මත් නැතිවෙලා පුතා ජිවත් කරන්න දහදුක් විදින පියෙක් 19 October 2023
සවස දෙකෙන් පසු අදත් වැස්ස දිවයිනේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 October 2023
අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා කොළඹදී විරෝධතාවක් අලි මිනිස් ගැටුම විසඳීම සඳහා විසඳීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන සහ පරිසර සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(18) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූහ. 18 October 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026