වැස්ස අද සිට යළි වැඩි වේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ වර්ධනයක් අද සිට ඉදිරි දින කීපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 November 2023
දරුවන්ගේ බුද්ධි වර්ධනයට ලබා දිය යුතු ආහාර බිත්තර තෙල් අධික මාළු හොදයි කිරි යෝගට් නිවුඩු හාල් 22 November 2023
අද කාලගුණය උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 November 2023
ශිෂ්ණය ලොකු කරගන්න ගිහින් පුරුෂ ලිංගය පිච්චිලා order කරලා ආලේපන ගාන ඔබ දැන ගන්නම ඕන දේවල් 14 November 2023
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයක් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කාලඹිලි ස්වභාවයට තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 November 2023
‘‘ලෝක කුසලාන තරගාවලදී කිසිදු බලපෑමක් තිබුණේ නෑ‘‘ ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අසාර්ථකත්වයට එල්.පී.එල්. තරගාවලි කිසිදු බලපෑමක් නොකළ බවත් ඊට අමතරව වෙනත් කිසිදු පුද්ගලයකුගෙන් හෝ පාර්ශ්වයකගෙන් බලපෑමක් නොවූ බවත් එම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද (12) පැවසීය. 12 November 2023
‘‘ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කර රට මුලා කරනවා‘‘ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක්දීම පිළිබඳ කනගාටුවන බවත් ඒ පිළිබඳව සිත් තැවුලක් ඇති බවත් හිටපු ශ්‍රී ලංකා නායක, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා අද (12) පැවසීය. 12 November 2023
ජනක රත්නායකගෙ කප්පම් සිද්ධියේ ලොක්කා මාට්ටු මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 12 November 2023
සවස 1.00න පසු අදත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 November 2023
Yes Sir , Ok Sir කියලා රටක් ගෙනියන්න බැහැ මහින්දලාට වැරදුණ හැටි රටේ පක්ෂ ගැන පලු යවපු පුජ්‍ය රාහුල හිමි සහාය දෙන පක්ෂය 07 November 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026