ලෙස්බියන් කියලත් යෝජනා බයික් එක විකුණලා ත්‍රීවීල් එකක් ගන්න කිව්වා Purple Queen Drama එකේ ඇත්ත පැත්ත 22 January 2024
ජාජබ ජනාධිපතිවරණය දිනනවා - බිමල් මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇතැ යි බිමල් රත්නායක මහතා පවසයි. 15 January 2024
තැනින් තැනට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 January 2024
Smart ශ්‍රී ලංකාවක් හදන්න එජාපය අලුත්ම මුහුණුවරකින් 2024 ට පාලිත රංගේ බණ්ඩාර මහලේකම් එක්සත් ජාතික පක්ෂය 02 January 2024
වැස්ස අද වැඩි වේ ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 January 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026