දඹුලූ ලංගම බස් හෙයියම් මාරුවේ සීසන් ටිකට් ඇතිව දඹුල්ලේදී බසයට නඟින්නට ආ සිසු පිරිසකට ලංගම කොන්දොස්තර වරයෙක් ඉඩ නොදුන්නේය. පාසල් බසයද මේ දිනවල නැත. බසයට නැඟුණු දර 25 July 2012
කඳුරට නියඟය ඉවරයි ජලාශ තුනක් පිරේ නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (09) පෙරවරුවේ සිට ඇද හැළෙන වැස්සෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් ද, කැනියන් ජලාශයේ දොරටු දෙකක් ද, විමල 09 July 2012
සියඹලාණ්ඩුව මානාභරණ රජ මහා විහාරයේ ගරා වැටුණු සෑයේ කැණීම් වලදී පොලොන්නරුයුගයට අයත් යැයි සැළකෙන් පුර 0 07 July 2012
වාහනයෙන් වැටුණත් නැත සීරීමක්වත් ඇමරිකාවේ ටෙක්සාස් හි ලුබොක් නගරයේ දි පොලිස් අණ නොතකා ධාවනය වු මෝටර් රථයක අධික වේගය නිසා රථය පාලනය කර ගැනිමට කොහැකිව... වැඩිපුර... 25 June 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026