අම්බලන්ගොඩ පොල්වත්ත ශ්‍රී බුද්ධදස්සී ආදර්ශ පාසලේ ළමයින්ට නොමිලේ ආහාර පාන ගැනීම සඳහා භෝජනාගාරයක් විවෘත විය. පාසල් පෝෂණ වැඩසටහ 18 February 2013
අම්බලන්ගොඩ පිහිනුම් තරගය අම්බලන්ගොඩ ක්‍රීඩා සමාජය 40 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් දෙකේ පිහිනුම් තරගය අද (11) උදෑසන අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයෙන් ආ 11 February 2013
දහසකට නොමිලේ පොත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන මහතාගේ සජින් වාස් පදනම මගින් අම්බලන්ගොඩ පාසල් දරුවන් දහසකට අභ්යයාසපොත් බෙදා දුන්නේ 09 February 2013
උතුරේ තරුණ තරුණියන් 180 දෙනෙකු යොදාගෙන මුලතිව් ප්රභාකරන් සැඟව සිටි ප්‍රධාන බංකර් වටා බිම්බෝම්බ ඉවත්කිරීම මේ දිනවල සිදුවෙයි. 03 February 2013
යට යන්නට තිබූ අනතුරු දෙකක් පොලිසිය හෙළි කරයි යට යන්නට තිබූ අනතුරු දෙකක් පුත්තලම හා මුන්දලම පොලිසිය හෙළි කර ගත්තේයග රන් ආභරණ සහ ගිනි අවි සොරකම්වලට සම්බන්ධ අයද අත්අඩංගුවට ගැ 01 February 2013
පැරෑලිය සුනාමි ස්මාරකයේ වෑන්රියක් ගැටී ස්මාරකයට අලාභ හානි සිදු විය. පලා ගිය වෑන්රිය සහ රියදුරු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනී 28 January 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026