ලෝක මානසික සෞඛ්ය දිනය සමරමු සෑම වර්ෂයක ම ඔක්තෝබර් මස 10 වැනි දිනය ලෝක මානසික සෞඛ්ය දිනය ලෙස නම්කැර ඇත. මෙවර එම දිනයේ තේමාව වී ඇත්තේ භින්නෝන්මාදය සමග ජීවත් වීම ය 10 October 2014
ජාත්යන්තර සාක්ෂරතා දිනය සැප්තැම්බර් මස 08 දිනට යෙදී ඇති ජාත්යන්තර සාක්ෂරතා දිනය වෙනුවෙන් නිපදවන ලද වැඩසටහනකි. 09 September 2014
බෝකුන්දර කුසල ධම්ම හිමි ධර්ම දේශනා - බුදුන් වහන්සේ භික්ෂුන්ට පැනවූ විනය ශික්ෂා පද 0 08 September 2014
බිනර පොහොය සදහම් සිතුවිලි - වලල්ලාවිට ගුලවිට ගලපිටගල විහාරාධිපති ගුලවිට සිරිනිවාස නා හිමි 08 September 2014
ලෝක සංග්රමයට වසර 75යි දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී සැප්තැම්බර් 01 දා වසර 75ක් සම්පූර්ණ වූවේය. මේ වැඩසටහන ඒ වෙනුවෙන් නිපදවන ලද්දකි. 02 September 2014
අපූරු සැතපුම් කණුව ශ්රී ලංකාවේ උසම සැතපුම් කණුව පිහිටා ඇත්තේ දෙවුන්දර ය. මේ ඒ සැතපුම් කණුව පිළිබඳ සැකසුණු වීඩියෝවකි. 27 August 2014
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026