කොම්පඥ්ඥවීදියේදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාද වෙයි 05 August 2020
ඇඟලුම් සේවිකාවන් ප්රවාහනය කළ බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් තිහගොඩ අපරැක්කේදී කාන්තාවන් දෙදෙනෙකු මරුට 05 August 2020
ආබාධයට ලක්වන සතුන්ට ප්රතිකාර කරන්න ජාත්යන්තර ප්රමිතිය ඇති කූඩුවක් ආබාධවලට ලක්වන දිවියන් ඇතුලු වනජීවීන්ට ප්රතිකාර ලබාදීම සඳහා ජාත්යන්තර ප්රමිතිය ඇති කූඩුවක් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් උඩවලව සත්ත්ව රෝහලට පරිත්යාග කරනු ලැබීය. 30 July 2020
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026