වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් ආබාධිතව ඉපදුන දැරියට කෝටි 3 ක් ගෙවන්න වෙයි
ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර් ය මණ්ඩලයේ නොසැලකිල්ල මත මවක ආබාධිත දරුවකු බිහි කොට ඇතයි තීන්දු කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ මහත්මිය එම ආබාධිත දැරියට රුපියල් කෝටි 03 ක වන්දියක් ගෙවීමට රජයට නියම කළාය.