බස් රියැදුරාගේ තර්ජනය කැමරාවේ පටිගත වේ ’’යුනිෆෝම් එකට ගරු කරලා සලකලා යවනවා. නැත්තම් මම උඹව උස්සලා පොළොවෙ ගහනවා’’ යයි පොලිස් කොස්තාපල්වරයකුට තර්ජනය කළ බව පෞද්ගලික බස් රථ රියදුරුකු මහරගම නිලම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි. 02 August 2023
බස් ලොරි ගැටී 12ක් රෝහලට කතක් මරුට කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දොළොස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය කියයි. 02 August 2023
කුකුළු මස් ආනයනයට අවසර කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය. 31 July 2023
මිහිකත විවාහක රූ රැජින දිවයිනට ලෝක මිහිකත විවාහක රූ රැජින - 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 26 July 2023
නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25) පැවසීය. 25 July 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026