(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජන බලවේගය පක්ෂය ගාලු මෝදර පිටියේ සංවිධානය කර තිබු මැයි දින උත්සවයේ පීටිකාව අනවසරයෙන් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය හා ඔහු පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
අද (1) මැයි දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලු මුව දොර පිටියේ සංවිධානය කර තිබෙන මැයි දින රැලියට ජනාධිපති ,අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකථනයෙන් පීටිකාව උත්සව භූමිය හා මාර්ගයේ ඡායාරූප ලබා ගන්නා අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමඟම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසිය වෙත භාරදී ඇත.
ජාතික ජන බලවේගය පක්ෂය ගාලු මෝදර පිටියේ සංවිධානය කර තිබු මැයි දින උත්සවයේ පීටිකාව අනවසරයෙන් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිර
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට මනෝජ් 3 බහු දින යාත්‍රාවෙන්මුහුදු ගිය ධීවරයන් හය දෙනකුගෙන් එක් අයෙකු මුහුද මැදදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය අද (28)
පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැ
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැයිදින උත්සව බිමෙහි ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට