වැඩි ආරක්ෂාව ඕනෑ මන්ත්‍රී ලැයිස්තුවකුත් එළියට
සුජිත් හේවාජුලිගේ
මෙතෙක් ස්වෙච්ඡාවෙන් ගිනි අවි ලබා නොගෙන සිටි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොවකට ආසන්න පිරිසක් එම ගිනි අවි (පිස්තෝල) ලබා ගැනීමට අයැදුම්පත් අලුතින් යොමු කර ඇතැයි වාර්තා වේ. එම මන්ත්‍රීවරුන් අලුතින් පිස්තෝල ලබාගැනීමට මෙසේ කටයුතු කරමින් සිටින්නේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් අයැදුම්පත් දැනටමත් ලබාදී ඇත.
එම අයැදුම්පත් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසු ඒ අමාත්‍යාංශයෙන් පිස්තෝල නිකුත් කෙරෙනු ඇත. මෙසේ පිස්තෝල අයදුම් කර ඇති මන්ත්‍රීවරුන් අතර පසුගිය කාලයේදී අරගලකරුවන්ගේ විශේෂ අවධානයට ලක්වූ මන්ත්‍රීවරයෙක් ද වෙයි.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවක මන්ත්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ