IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඛනිජ තෙල් සංස්ථාවේ ණය කන්ද මිලියන පන්ලක්ෂ හැත්තෑ හත්දාහක්

(දයාසීලි ලියනගේ)  

ඛණිජ තෙල් සංස්ථාවට විවිධ රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228 ක මුදලක් අයවිය යුතුව ඇති අතර සංස්ථාවේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 5,77156 ක් බව වාර්තා වේ.  

මෙම මුදල් ගණන් බලා ඇත්තේ පසුගිය මාර්තු මාසය දක්වාය.  


ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලි සමාගම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ත්‍රිවිධ හමුදාව, දුම්රිය දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228 ක මුදලක් ලැබිය යුතුව ඇති බව ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.  


තෙල් සංස්ථාව මගින් ලංකා බැංකුව මහජන බැංකුව හා ඉරාන තෙල් සමාගමට රුපියල් මිලියන 577156 ක මුදලක් ගෙවිය යුතුව ඇත.  

 



අදහස් (0)

ඛනිජ තෙල් සංස්ථාවේ ණය කන්ද මිලියන පන්ලක්ෂ හැත්තෑ හත්දාහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site