
(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබී ඇති බලතල මත පෙරේදා (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.
රටේ යහ පැවැත්ම සුරක්‍ෂිත කිරීම, මහජන ආරක්‍ෂාව සහ මහජනතාවට අත්‍යවශ්‍ය සැපයීම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd