රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(දයාසීලි ලියනගේ)
ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු උපදෙසක් ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේ රටේ පවතින තත්ත්වය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කරනවා විනා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් නොදෙන බවයි.
ඡන්දය පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවද ඔහු කීය.
සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් ඡන්දය පැවැත්වීමට තීරණය කිරීම හෝ නොකිරීම මැතිවරණ කොමිසමේ වගකීම බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
රටේ ජනතාවට ලබාදී ඇති පොදු සෞඛ්‍ය උපදෙස් ඡන්දයක් පැවැත්වීමේ අනුගමනය කළයුතු ඇතැයි මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇති බවද වෛද්‍ය සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 21
11
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඡන්දෙ තියන්න අපි කොමිසමට උපදෙස් දෙන්නෙ නෑ