අගමැතිගෙන් නියෝග
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සභාවේ අනිවාර්යයෙන්ම රැඳී සිටිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (19) සවස ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී අගමැතිරයා මෙම දැනුම් දීම කර ඇත.
ඉකුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වැඩිදෙනකු පාර්ලිමේන්තුවේ නොසිටි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පවා ඔවුන් පිළිතුරු නොදුන් බවත් පවසා ඇති අගමැතිවරයා මේ පාර්ලිමේන්තුවේදී එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ දිය නොහැකි බව සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආණ්ඩුපක්ෂ මැති ඇමැතින්ට පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්යයි