ෆර්නෑන්නෝ මොලෝ හිරේ


බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්නැන්ඩෝ කොලර් ද මොලෝට වසර අටක් සහ මාස 10 ක සිරදඬුවමක් නියම විය. 

ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධ චෝදනාවලට වරදකරු වීමෙනි.

ෆර්නැන්ඩෝ කොලර් බ්‍රසීලයේ 32 වැනි ජනාධිපතිවරයාය. ඔහු ජනාධිපති ධුරය හෙබවූයේ 1990 වසරේ සිට 1992 දක්වා කාලයේය.

(ඒ.එෆ්.පී.)