හිජාබ සොයන්න කෘත්‍රිම බුද්ධියක්


හිජාබය නිසි ලෙස නොපලඳින කාන්තාවන් සෙවීමට, ඉරාන රජය කෘත්‍රිම බුද්ධි ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ඇත.

මෙම කෘත්‍රිම බුද්ධය යොදාගැනීම සිදුවන්නේ ඩ්‍රෝන යානා ද භාවිතයට ගනිමින් යැයි පැවැසෙයි.

ඉරාන ආරක්ෂක අංශ ඩ්‍රෝන යානා යොදා ගනිමින්, නගර වීදි සැරිසරන කාන්තාවන් සහ තරුණියන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.

(බීබීසී)