සුඩාන හමුදාව, යළිත් වරක් එරට ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානය දේශපාලන අර්බුදයකට සහ බල අරගලයකට මැදි වුණු රාජ්‍යයකි. සුඩානයේ ගැටුම් පවතින්නේ රජයේ හමුදාව සහ රජයේ හමුදාවේ සහායට සිට පසුව වෙන්වුණු පැරා මිලිටර් කණ්ඩායමක් අතරේය.
මීට පෙර, එම පැරා මිලිටරි අතිරේක හමුදා කණ්ඩායම ජනාධිපති මන්දිරය අත්පත් කර ගෙන සිටි අතර, දැන් සුඩාන හමුදාව එය අත්පත් කරගෙන සිටින බව පැවැසෙයි.
(බීබීසී)