සුඩානයේ හමුදා ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි 20 දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි.
හමුදා නිලධාරීන්ට අමතරව සිවිල් වැසියන් පිරිසක් ද ගුවන් යානයේ ගමන් කරමින් සිට ඇත. ගුවන් යානය කඩා වැටුණේ කර්ටෝම් අගනුවර ගුවන්තොටුපොළක් අසල ගම්මානයකටය.
(ඒ.එෆ්.පී.)