සී.අයි.ඒ. නිලධාරියා රහස් හෙළි කරයි


 


 

ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයේ රහස් රැසක් ජනතාවට හෙළි කිරීමට තමන් කටයුතු කළ බව එම බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් වන 29 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වන් ස්නෝව්ඩවුන් පවසයි.
ස්නෝව්ඩවුන් මේ වනවිට ඇමෙරිකාවෙන් පලා ගොස් හොංකොංහි ජීවත් වන අතර, ඔහු මේ තොරතුරු අනාවරණය කළේ බි‍්‍රතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත සමඟය.
ඇමෙරිකාවේ නාසා ආයතනයේ තාක්ෂණ නිලධාරියකු ලෙස වෙස්වලාගෙන ඔහු එම ආයතනයේ සේවය කළ කරමින් සී.අයි.ඒ. බුද්ධි අංශය වෙනුවෙන් බුද්ධි තොරතුරු එක්රැස් කර ඇතැයි ද පැවැසෙයි.