සිරියාවේ ප්‍රහාරයකින් 43ක් මරුට


සිරියාවේ තුර්කි දේශ සීමාව ආසන්නයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 43 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

සිරියාවේ අසාස් නගරයේ අධිකරණ ශාලාවක් ඉදිරිපිට මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයි ද ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

webC1aXTwzXcAEEBDu webC1aXVy8W8AAPvSX