මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකාවේ ගායකයකු හා ගීත රචකයකු වන බොබ් ඩිලන්ට හිමිවිය.
ඔහු ගීත රචකයකු ලෙසද කටයුතු කරයි. බොබ් ඩිලන් මේ වනවිට 70 වැනි වියේ පසුවන අතර ඇමරිකා ගීත සංස්කෘතිය කාව්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අයෙකි. ‘බ්ලොවින් ඉන් ද වින්ඩ්‘, ‘ද ටයිම්ස් දේ ආ අ චේන්ජින්‘ සමාජ උත්තෙජක ගීත ලෙස භාවිතයට ගැනිණි.
ස්වීඩනයේ ස්ටොක්හෝම් සාහිත්‍ය කමිටුව නොබෙල් සාහිත්‍ය සම්මානය පිළිබඳ නිවේදනය කළේය.




