සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්තා ක්‍රීඩා ඉසවුවලට සහභාගී වීම තහනම් කරමින් ඊට අදාළ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය.
මෙම විධායක නියෝගය යටතේ, සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රජය මුදල් ලබා දීමක් ද සිදු නොකෙරෙනු ඇත. මෙය ඇමෙරිකන් ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් තීරණයක් බව ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)