වෙන්නප්පුව ජෝෂප් වාස් ආදී සංගමය සංවිධානය කළ 'වාසියන්ස් ක්‍රීඩා සැණකෙළිය' ඉතාලියේ වෙරෝනා නගරයේදී පැවැත්විණි. මිලානෝ, පාදූවා, බ්‍රෙසියා, විචෙන්සා, මෝදනා ඇතුළු ඉතාලි නගරවල සිටින ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් තරග සඳහා සහභාගිවුහ. ග්‍රීන්වේ වෙරෝනා මාධ්‍ය සම්බන්ධීකරණය දැක්වීය.

![11038562_1024352327588602_6806717775110804085_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11038562_1024352327588602_6806717775110804085_n1.jpg)
![11700819_1024346457589189_8930141666232565250_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11700819_1024346457589189_8930141666232565250_n1.jpg)
![11707751_1024347154255786_1832824630890096090_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11707751_1024347154255786_1832824630890096090_n1.jpg)
![11742794_1024349404255561_3840506583580011411_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11742794_1024349404255561_3840506583580011411_n1.jpg)
